somethingfromeverything.blogspot.com
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary: දැන් අපි නාකියි .. :D
http://somethingfromeverything.blogspot.com/2014/09/d.html
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary. දැන් අපි නාකියි . :D. Tuesday, September 2, 2014. අපේ පොඩි අයියත් ඉඳල ඉඳල බැන්දනේ! ම්ම් .දැනට නම් වෙන ලියන්න දෙයක් නෑ .ආයෙත් වෙලාවක් ලැබුනම ලියන්නම්කො.එහෙනම්,අදට නවතින්නම් .සුබ දවසක්! මාරයාගේ හෝරාව. Wednesday, September 03, 2014. දේශක යා. සුභ උපන්දිනයක්. ඔන්න අදමයි ආවේ. Thursday, September 04, 2014. Friday, September 05, 2014. Subscribe to: Post Comments (Atom). Can't read sinhala fonts? View my complete profile. Coded by Chica Blogger.
somethingfromeverything.blogspot.com
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary: November 2010
http://somethingfromeverything.blogspot.com/2010_11_01_archive.html
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary. Tuesday, November 30, 2010. කුමක්ද මේ La Isla de la Munecas? Destination truth,Island of Dolls. ඔහු සියදිවි නසාගත්තාද? නැත්නම් එය හදිසි අනතුරක් ද? එසේත් නැත්නම් යම් අදිසි බලවේගයක් ඔහුව දිය යටට ඇද ගියාද? එය තවත් අබිරහසකි. කාලය අවකාශය සහ විශ්වය. Sunday, November 28, 2010. එතකොට ඒ ඉදිබුව හිටන් ඉන්නේ මොකක් උඩ ද? බොහෝ දෙනෙක් මේ දැවැන්ත ඉදිබුවන් කුළුණකින&#...අපි මොනවද විශ්වය ගැන දන්නේ? කොහෙන්ද විශ්වය ආවේ? කොහෙටද ඒක යන්නේ? කතාව නම්&#...අහ්...
somethingfromeverything.blogspot.com
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary: April 2011
http://somethingfromeverything.blogspot.com/2011_04_01_archive.html
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary. Wednesday, April 20, 2011. Does those cough syrups make YOU tipsy? Well,It certainly makes ME though.today is a perfect day. well mom and dad acting all childish,but it's kind of adorable.they don't talk to each other because my dad told mom she's talking too much and it's annoying.comeon dad! Though you have TWO ears.that's what I'm saying." Lol. And the picture above.I drew it.it's cute isn't it? Tuesday, April 12, 2011. මේ පš...
somethingfromeverything.blogspot.com
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary: July 2011
http://somethingfromeverything.blogspot.com/2011_07_01_archive.html
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary. Sunday, July 3, 2011. ඉතින් අද මම කතාවක් කියන්න කියල හැදුවේ.මේක අපේ office එකේ නම් බොහොම ප්‍රසිද්ධ කතාවක්.අපේ අම්මගේ සුප් ගැන මම කියල තියනවද? Subscribe to: Posts (Atom). Can't read sinhala fonts? Download it from http:/ www.sinhalabloggers.com/sinhala-install-guide-win-xp-sp3. I'm a book warm, manga fan, fitness maniac, makeup artist and a banker in love. View my complete profile. There was an error in this gadget. Coded by Chica Blogger.
somethingfromeverything.blogspot.com
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary: September 2014
http://somethingfromeverything.blogspot.com/2014_09_01_archive.html
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary. දැන් අපි නාකියි . :D. Tuesday, September 2, 2014. අපේ පොඩි අයියත් ඉඳල ඉඳල බැන්දනේ! ම්ම් .දැනට නම් වෙන ලියන්න දෙයක් නෑ .ආයෙත් වෙලාවක් ලැබුනම ලියන්නම්කො.එහෙනම්,අදට නවතින්නම් .සුබ දවසක්! Subscribe to: Posts (Atom). Can't read sinhala fonts? Download it from http:/ www.sinhalabloggers.com/sinhala-install-guide-win-xp-sp3. I'm a book warm, manga fan, fitness maniac, makeup artist and a banker in love. View my complete profile.
somethingfromeverything.blogspot.com
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary: December 2011
http://somethingfromeverything.blogspot.com/2011_12_01_archive.html
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary. Sunday, December 18, 2011. කියල. වස ලැජ්ජාව. ගමටම ඇහෙන්න කෑ ගැහුවා කියල ඒ නංගි හිනා උනා. ඉතින් ඒ පාරත් suicidal effort එක වතුරේ ගියා. 2- හවස 5 ට පස්සේ තේ , කෝපි බොන්න එපා. නින්ද අඩු වෙනවා. 4- වතුරේ පාවෙන්න පුරුදු වෙන්න- පැයක් වතුරේ නිදහසේ පාවෙන එක පැය 4 ක නින්දට සමානයි. 7-සින්දු අහන්න- කන පැලෙන සින්දු නෙමේ. සෞම්‍ය සින්දු. 8-facebook එකෙන් logout වෙලා පොතක් කියවන්න. 9-ගෙදර මාළු ටැංකියක් හදන්න. Subscribe to: Posts (Atom). Something From Eve...
somethingfromeverything.blogspot.com
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary: February 2011
http://somethingfromeverything.blogspot.com/2011_02_01_archive.html
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary. සොඳුරු ගේෂා ලියන්. Monday, February 28, 2011. ක්‍රි.ව.794 දී රාජකීයයන් ක්යෝතෝ නගරයට පැමිණීමත් සමග ගේෂා සංස්කෘතිය ඇරඹුණි. 18 වන සියවස. ගේෂා ලියන් අතරත් තරාතිරම්. ගේෂා ලියන්ගේ පුහුණුව. දෙවන කොටස පසුව බලාපොරොත්තුවන්න. wikipedia ඇසුරෙන් සිදුකරනු ලැබූ අනුවාදයකි. ව්‍යාකරණ අමු අමුවේ මරා දමා ඇත :D sorry හොඳේ. පලතුරු සුවඳ ෂැම්පු. Monday, February 21, 2011. කන ළඟ අකුණු පුපුරා හිත ගැස්සීයන්. තබන තබන පය මඩ වලකට වැටියන්. Lolit's a joke k? කියල&#...
somethingfromeverything.blogspot.com
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary: September 2011
http://somethingfromeverything.blogspot.com/2011_09_01_archive.html
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary. ජීවිතය.කෙටියි . Sunday, September 25, 2011. ප්‍රසාත්, අපි හරියට දැන හඳුනාගෙන ටික කාලයයි, හැමදාම සැහැල්ලුවෙන් ඉන්න ඔයා වගේ හොඳ පුද්ගලයෙක් අපිට නැති උනා. Dear Mahesh, Dear Prasath. Our love is always with you. Subscribe to: Posts (Atom). Can't read sinhala fonts? Download it from http:/ www.sinhalabloggers.com/sinhala-install-guide-win-xp-sp3. I'm a book warm, manga fan, fitness maniac, makeup artist and a banker in love.
somethingfromeverything.blogspot.com
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary: June 2012
http://somethingfromeverything.blogspot.com/2012_06_01_archive.html
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary. අදහස් විමසීම. Friday, June 1, 2012. ඇයි එක විසි කලේ? අම්ම ඇහුව. අපි නම් එහෙම කරන න, ඔය විෂ බීජ ඕවයේ ඉතුරු වෙන් නෑ එහෙම." අම්ම එතනින් කරුණු දැක්වීම නතර කරපු එක ගැන මම සතුටු උනා. ඉතින් නැන්දා ඉතුරු උන තේ ටිකට උණු වතුර, සීනි එහෙම දාල කේතලේකින් එකක් තේ හැදුව. සීනි නම් ඇති එත් කහට ටිකක් මදි වගේ." මාම කිව්වා . මොකටද අහන්නේ? මාම poker face එකක් දාල කුස්සියෙන් යන්න ගියා. Subscribe to: Posts (Atom). Can't read sinhala fonts? Sorry guys my email ad...
somethingfromeverything.blogspot.com
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary: April 2012
http://somethingfromeverything.blogspot.com/2012_04_01_archive.html
Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary. සුබ අලුත් අවුරුද්දක් වේවා! Sunday, April 22, 2012. ඉතින් කොහොමද? ගොඩ කාලෙකින්.මේ බ්ලොගර් සයිට් එකත් සැහෙන වෙනස් වෙලා.මේ අවුරුද්දේ අපේ ජීවිතත් සැහෙන්න වෙනස් වෙලා.නැද්ද? ඉවරයි නේ! කොහොමෙන් කොහොම හරි කතරගම ගියාට බාර වෙන්න ලැබිල නෑ, මොන දේ වෙන්නෙත් හොඳට කියනවා නේ. Subscribe to: Posts (Atom). Can't read sinhala fonts? Download it from http:/ www.sinhalabloggers.com/sinhala-install-guide-win-xp-sp3. View my complete profile.